Friday, July 30, 2010

ඇයි සිංහල ඇලගික්ද.......


පි ලාංකිකයන්....... ඉතින් ඇයි අපි අපිටම කියල භෂාවක් තියෙද්දි සුද්දන්ගෙන් ආපු භාෂාවකට මුල්තැන ‍දෙන්නෙ. අපි අපි ගැනම ලැජ්ජ ‍‍වෙන්න ඕනෙ.  අපි අපේ මව්බස වත් හරියට ලියන්න් දන්නෑ. වෙන ඕනෙනෑ ‍උදාහරණයක් විදිහට මාව අරගන්න, මම දැනට ‍මේ ලිපිය ලියන මම  වැරදි සිංහල වචන කීයක් නම්  ‍මේ වෙනටකාට ලියල ඇතිද. ඉංගිරීසි වැරදුනහම නම් හිවෙන්න ඕනතරම් අය ඉන්නවා. ඒත් තමන්ගෙ මව් භාෂාව වත් කථාතරන්න ඒ අය දන්නෙනෑ. සමහරුන්ට සිංහල ඇලජික්... සමායේ උසස් තැන්වලට ගිහාම සිංහල කථාකරන කෙනා කොන්වෙනවා නැත්තන් ගොඩයා කියල ලේබල් වෙනවා. ඔන්න ඕකයි අපේ රටේ තත්වය. එක පාරක් මම ජපන් රටට ගියා පොඩි පුහුනු වීමකට සහභාගි වෙන්න.   හැදෙයක්ම තියෙන්නෙ ජපන් වලින්. පරිඝණක වල භාවිතා කරන්නෙත් ජපන් භාෂාව. ඉංගිරීසි භාෂාව එහෙ නෑ කියනව‍නෙමෙයි, ඒත් ජපන් ජනතාව තමාගෙ මව් භාෂාවට මුල්තැන දීලයි තියන්නේ .   

No comments:

Post a Comment